පුනර්ජනනීය බලශක්තියේ ප්‍රගතිය (VIDEO)

2030 වනවිට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට පූර්ණ හැකියාවක් ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි...

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා ජනපති අතර හමුවක් (VIDEO)

ශ්‍ර්‍රී ලංකා බාලදක්ෂ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

ලෝකයේ අඳුරුතම ත්‍රස්ත ප්‍රහාරයට වසර 25යි (VIDEO)

9.11 එහෙමත් නැත්නම් Nine Eleven ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 25ක් ගත කරනවා. මෙම ප්‍රහාරය හමුවේ පුද්ගලයින් 2900කට වැඩි පිරිසකට දිවි අහිමි වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/QmxcSekamZY

බ්‍රික්ස් නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට

ඉන්දීය ජනරජයේ අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එළඹෙන 12වනදා සිට 13වනදා දක්වා නව දිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ...

Republican පක්ෂය මධ්‍යවාර මැතිවරණය ජයගතහොත් සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 5,000ක් ලබාදෙන බව Trump කියයි

Republican පක්ෂය මධ්‍යවාර මැතිවරණයේදී කොංග්‍රස් සභා දෙකම ජයගතහොත්, සෑම වැඩිහිටි ඇමරිකානු පුරවැසියෙකුටම ඩොලර් 5,000ක (£3,700) මුදලක් ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපති Donald Trump පවසයි....
00:01:32

ඉන්දීය UPI දැන් ලංකාවේ(VIDEO)

UPI හෙවත් ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය අද (12) සිට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතයි. මේ තුළින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එකඟතාවලට එළඹීමට නියමිතව තිබෙනවා. ජංගම දුරකතනය භාවිතයෙන්...
00:01:12

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි(VIDEO)

ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබු කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදීයි. මෙම කමිටුව හමුවට...

ලෝකයෙන් දෙවනියා වූ රුමේෂ් (VIDEO)

හෙල්ල විසි කිරීමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රූමේෂ් තරංග සමත්ව තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානයේ සිට...

ලෝකයෙන්ම තෙවනි තැනට ආ අපේ රුමේෂ් (VIDEO)

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. ඒ ලකුණු 1324ක් හිමිකර ගනිමිනුයි. මෙම...